Chanaranga's World

මගේ පළවෙනි සිංහල blog post එක…

Posted on: November 22, 2009

දැන් හැමෝම වගේ සිංහලෙන් බ්ලොග් ලියන එකේ මටත් හිතුනා සිංලෙන් මොනවා හරි ලියන්න. අපේ campus භාෂාවෙන් කියනව නන් කඩේ යන්න. ;)

පටන් ගත්තම තමයි තේරුනේ මේකේ තියෙන අමාරුව. keyboard එක හුරු නැති නිසා layout එක බලාගෙන තමයි type කරන්නෙ. 😦  කමක් නෑ පුරුදු වෙන්න නන් මොනවා හරි ලියන්නත් එපැයි. එහෙම කිව්වට ලියන්න දෙයකුත් නෑ.

කියන්න විශේෂ දේකුත් නැති එකේ මට අනගාරික ධර්මපාල තුමා කියපු කතාවක් ලියන්න හිතුනා…

“අපේ රටේ ජනතාව වෙනුවෙන් සේවයක් කරන්න ඉදිරිපත් වෙනවා නම් බැණුම් ඇසීමට ශක්තිය තිබිය යුතුයි. සිංහල මිනිස්සු පුදුම මිනිස්සු කොට්ඨාසයක්, ඔවුන්ට සේවය කලත් නොකලත් බණිනවා. ඒවාට සිනාසී වැඩ කල හැකි නම් ලංකාවේ ජනතාවට සේවයක් කල හැකිය” (මේක මට දුන්නේ ඩොකා, ඒකට බොහොම පිං)

මට හිතෙනවා මේක ඒ කාලෙට වගේම මේ කාලෙටත් හරි කියලා ලංකාවෙ අපි හැමදාම කරේ අනුන්ට බැනපු එකනේ. කාගෙ හරි හොදක් කියන්නෙ හරි කලාතුරකින්. ඉතිං ඔය අලුතින් දේශපාලනයට එනවා කියන අයත් මේක තේරුමි ගත්තොත් හොදයි. නැත්තං ටික දවසක් යද්දි එපා වෙයි. හැබැයි ඒ අය එන්නේ වැඩක් කරන්න නෙවෙයි නං ප්‍රශ්නයක් වෙන එකකුත් නෑ…

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Enter your e-mail here...

Join 42 other followers

Catch me on Facebook

Stats

  • 3,395 hits
%d bloggers like this: