Chanaranga's World

Happy Birthday අම්මී…!!!

Posted on: November 25, 2009

අද නොවැම්බර් 26, අපේ අම්මිගේ birthday එක… Poem එකක් ලියන්න හිතුනත් ඒකට mood එක හරි නැති නිසා අදහස අත ඇරියා… දැනට happy birthday අම්මී…!!! කියලා නවතිනවා…

ආ… තව පොඩ්ඩෙන් අමතක වෙනවා… අද චමනි අක්කිගෙත් birthday එක… එයාටත් happy birthday කියන්න එපැයි… happy birthday චමනි අක්කි…!!!

ඔය facebook එකේ තියෙන ‘what your birthday says about you’ වගේ ඒවා කොචිචර ගොන් පාට්ද කියලා අද මට හිතුනා… එක දවසෙ ඉපදුනත් දෙන්නෙක් මොන තරම් වෙනස්ද… හොදම උදාහරණෙ අද… මොකද කියනවනං ප්‍රභාකරන් ඉපදිලා තියෙන්නෙත් නොවැම්බර් 26 නේ… ඉතිං අපේ අම්මිගෙ ලගින් වත් තියන්න පුළුවන්ද ඒ පාපතරයව… (හැබැයි අම්මි බනින කොට නං ටිකක් එක වගේ… ;) kidding ;) she is the best…)

ඒක නෙවෙයි… අද මට google wave account එකක් හදන්න invitation එකක් ලැබුනා (Thank you Dr.Roshan… බොහොම පිං සර්…). තාම ඒකෙ නිකං account හදන්න බෑ. invitation එකක් කවුරු හරි එවන්න ඕන. මතකනේ gmail නුත් පටන් ගත්තේ එහෙමයි නේ… මටත් තාම ඒක හුරු නෑ. තාම developing stage එකේ තියෙන්නේ. ඉවර වුනාම නන් නියමෙට තියේවි.

http://wave.google.com/help/wave/about.html මෙන්න මේ link එකට ගිහිං බලන්න. ඒකෙ පට්ටම දිග video එකක් කියෙනවා. දිග වුනාට හැබැයි මරු. ගිහිල්ලම බලන්න කෝ.

මම අද කාමරයක හිර වෙලා…  (නෑ නෑ වැරදි වැඩක් කරේ නෑ…) අද මම ලොකු තාත්තගේ ගෙදර ආවා. මගේ නරක වෙලාවට අද මෙහේ meeting එකක්. ඉතිං එලියට යන්නත් බෑ. ඒක ඉවර වෙනකන් ඉතිං අන්තර්ජාලෙ පිහිට තමයි. වෙලාවට රසික අයිය ADSL අරන් තියෙන්නෙ… නැත්තන් ඉතිං :(

ආ… google wave ගැන කිය කිය නේ හිටියේ… මම ඔන්න screen shot එකකුත් ගත්තා… මේකට internet explorer එකෙන් යන්න නං google chrome frame plugin එක දාගන්න වෙනවා… chrome, firefox, safari වල නන් අවුලක් නෑ… ඒක නන් මාරයි… ඔල්මා කියනවා AJAX වෙන්න ඇතිලු… අනේ මං නන් දන්නෙ නෑ… ඔන්න screen shot එක…

wave

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Enter your e-mail here...

Join 42 other followers

Catch me on Facebook

Stats

  • 3,381 hits
%d bloggers like this: