Chanaranga's World

Archive for February 2010

අපේ faculty එකේ හැමෝම වගේ shirt, t-shirt යට කරලා තමයි අදින්නේ… මම වගේ නාහෙට අහන්නෙ නැති ටික දෙනෙක් විතරක් t-shirts උඩට දාලා යනවා… අපේ ගුණයාත් (අසංක) එයින් එක්කෙනෙක්…

පහුගිය දවසක Microsoft Student Champ meeting එක තිබ්බා අපේ faculty එකේ… ගුණයාත් ඒකේ presentation එකක් කරා… එදා present එක විදියට දුන්නේ tech.ed package එකක්… (ඉතුරු වෙච්ච ටිකක් වෙන්න ඇති 😉 ) Presentation එකක් කරපු නිසා ගුණයටත් එකක් හම්බ වුනා… ඒකෙ තිබ්බේ cap එකකුයි, t-shirt එකකුයි තව පොඩි පොඩි කෑලි ටිකක්…

එක දවසක් ගුණයා අර tech.ed t-shirt එක ඇදගෙන ආවා faculty එකට… ලෝක පුදුමේ කියන්නෙ මූ ඒක යට කරලා… කවදා දකින ඒවද කියලා මම photos ටිකකුත් ගත්තා…

මට හිතා ගන්න බැරි මෙච්චර කල් හිටපු batch repsලටයි ESU presidentsලටයි අවුරුදු 3ක් තිස්සේ බැරි වෙච්ච වැඩේ Wela එක දවසින් කරේ කොහොමද කියලා…!!!

 

P16-02-10_19.16  P16-02-10_19.16[1]  P16-02-10_19.16[2]

මේ ගැන blog එකේ ලියන්න කියලා idea එක දැම්මේ ඩොකා(සම්පත්)… ඌටත් එලකිරි ideas තමයි එන්නේ… 🙂


Enter your e-mail here...

Join 42 other subscribers

Catch me on Facebook

Stats

  • 3,819 hits